අධිශෝෂණයFrom Wikipedia, the free encyclopedia අවශෝෂණය සමග පටලවා ගත යුතු නොවේ.අධිශෝෂණය යනු, වායුවක්, ද්‍රවයක් හෝ ද්‍රාවිත ඝණයක් හෝ වෙතින්, පෘෂ්ඨයක් වෙත, පරමාණු, අයන, හෝ අණු සංසසක්තියයි. මෙයද බලන්න: භෞතිකසංශෝෂණය සහ රසායනසංශෝෂණය බ්‍රනර්, එමෙට් සහ ටෙලර්ගේ බහුස්තර අධිශෝෂණ ආකෘතිය යනු ද්‍රව්‍යය පෘෂ්ඨය මත අණු වල අහුඹු ව්‍යාප්තියකි. විෂමජාතීය උත්ප්‍රේරක වල ක්‍රියාකාරීත්වයේදී අධිශෝෂණ ඉතා වැදගත් වේ..
අවශෝෂණය සමග පටලවා ගත යුතු නොවේ.අධිශෝෂණය යනු, වායුවක්, ද්‍රවයක් හෝ ද්‍රාවිත ඝණයක් හෝ වෙතින්, පෘෂ්ඨයක් වෙත, පරමාණු, අයන, හෝ අණු සංසසක්තියයි. මෙයද බලන්න: භෞතිකසංශෝෂණය සහ රසායනසංශෝෂණය බ්‍රනර්, එමෙට් සහ ටෙලර්ගේ බහුස්තර අධිශෝෂණ ආකෘතිය යනු ද්‍රව්‍යය පෘෂ්ඨය මත අණු වල අහුඹු ව්‍යාප්තියකි. විෂමජාතීය උත්ප්‍රේරක වල ක්‍රියාකාරීත්වයේදී අධිශෝෂණ ඉතා වැදගත් වේ..